VALUDEBUX


Home       



1.valudebux
පහත සදහන් click here යන අකුරු මත click කරන්න



එතකොට පහල රූපයේ තියනව වගේ web පිටුවක් එනව. ඔයා ඉන්නෙ මේ site එකේ home page එකේ. site එකට register වෙන්න නම් register වෙන forum එකට යන්න ඕනඑකට ඔයා පහල රුපයේ විදියට Register button එක click කරන්න.


එතකොට පහල රූපයේ තියනව වගේ web පිටුවක් එනව. ඔයා එකට විස්තර ඇතුලත් කරන්න ඕන
·           ඔයා කැමති user name එකක් 
·           ඔයා කැමති password එකක් (password again කියන තැනටත් මේ password එකම ඇතුලත් කරන්න)
·           ඔයාගෙ email address එක
·           ඔයාගෙ First name එක
ඔයාගෙ Last name එක ලබාදෙන්න



ඹබ රෙජිස්ටර් වීමේදි පහත රුපයේ පරිදි legal යන කොටසේ ඇති කොටුවට tick එකක් දමන්න. code එක ඇතුලත් කරන්න 

ඉන්පසු


ඔබ register වීමේදී ලබාදුන් email address එකට මෙම web site එක මගින් email එකක් ලැබෙනු ඇත. ඔබගේ email ගිණුමට log වී web අඩවි ලැබුණු email එකින් එක open කර එය තුල ඇති activation link එක click කරන්න. එවිට ඔබගේ account එක activate වෙනු ඇත

හරි දැන් ඔයා account එකට පහත රුපයේ පරිදි log වෙන්න.
මුලින්ම්ම login tab එක click කරන්න.



එතකොට පහල රුපයේ තියනව වගේ login form එකක් එනව
එකට ඔයාගේ විස්තර ඇතුලත් කරන්න (පහල රුපය බලන්න)



ඉන්පසු




මෙතනදි රතු පාටින් error message එකක් ආවොත් ඔයා internet එකෙන් disconnect වෙලා 2min ඉදල ආපහු try කරන්න. පලවෙනි පාර බැරි උනොත් තව පාරක් දෙපාරක් try කරල බලන්න. එහෙමත් හරි ගියේ නැත්තන් දවසෙ වෙනත් වෙලාවක try කරල බලන්න හරියයි. 

ලොග් උනාට පස්සේ ඹබ එහි ඇති වෙලද දැන්වීම්(ads) ක්ලික් කර ඒවා බැලිය යුතුයිඑත් සමහර වෙලාවට ඔයාට site එකෙන් messages ඇවිත් තියෙන්න පුළුවන්. එව තරන් වැදගත් නැති උනාට අපිට එව නොබල ඉන්න බැහැ මොකද එව බලනකන් අපිට ඇඩ්ස් බලන්න තියන ඇඩ්ස් ටික site එකෙන් අපිට පෙන්නන් නැහැ. එතකොට පහල තියන රුපයේ වගේ තමයි තියෙන්නෙ.

ඔයා එතකොට "continue to message center" කියන button එක click කරන්න.
එතකොට ඔයාට ඇවිල්ල තියන message ටික පේනව. ඔයා මේ message ඔක්කොම බලනකන් ඔයාට ඇඩ්ස් බලන්න බැහැ. පහල රුපයේ තියෙන්නෙ message 2ක් ආපු වෙලාවක්.
මුලින්ම්ම එක message එකක් බලල ඉමු. පලවෙනි message එක උඩ click කරන්න.  

එතකොට පහල රුපයේ තියනව වගේ පෙනෙයි. දැන් message එක පහල තියන Go back කියන button එක click කරන්න


දැන් ඔය විදියටම තව messages තියනවනම් ඒවත් බලන්න. බලල ඉවර උනාම site එකේ top bar එකේ තියන Ads කියන එක click කරන්න පහත image එකේ තියන පරිදි කරන්න.



මේ වගේ කොටු 5ක් 6ක් මේ Ads කියන page එකේ තියනවා. මුලින් පහත පරිදි එකක් click කරන්න




එතකොට අලුත් tab එකක් open වෙලා මේ වගේ bar එකක් පිරෙන්න ගන්නව ඒක පිරෙනකන් ඉන්න  
                   ඉන්පසු

                 ඉන්පසු



ඉන්පසු






දැන් මේ විදියටම අනික් ඇඩ්ස් ටිකත් click කරල දාන්න 
(0.01$ ඇඩ්ස් 4 විතරක් click කලාම ඇති) 

මම කලින් post එකේ පටන් ගන්න කොටම කිව්ව වගේ ඔයාට මෙහෙම ඇඩ්ස් click කරාම හම්බෙන්නෙ බොහොම පොඩි මුදලක් එත් නිසා ඔයා ඇඩ්ස් click නොකර හිටියොත් ඔයාට ලැබෙන මුදල වැඩි මුදලකට හරි වැඩි කරන්න බැහැ. වගේම  account එක cancel නොවී තියාගන්න ඕන. ads click නොකර හිටියොත් account එක cancel වෙනව


ඔයා ඇඩ්ස් click කරන sites වලට log වෙන්න හදන වෙලාවට error message එකක් සමහර විට එන්න පුළුවන්. එහෙම එනවනම් එන්න හේතු 2ක් නිසා 
එකක් ඔයා log වෙන්න ඇතුලත් කරපු දේවල් වල වැරදීම් වෙලා. එහෙම වැරදීමක් වෙලා තියනවනම් එක නිවැරදි කරල අපහු login button එක click කරන්න.
එහෙම නැත්තන් ඔයාගෙ IP එක කලින් වෙන කෙනෙක් use කරල. මේකට කරන්න තියෙන්නෙ මෙච්චරයි ඔයා 2min internet එකෙන් dc වෙලා ඉදල ආපහු connect වෙලා log වෙන්න. එහෙම හරි ගියේ නැත්තන් ඔයා තව පාරක් විදියටම කරල බලන්න. එහෙමත් හරිගියේ නැත්තන් දවසෙ වෙනත් වෙලාවක try කරල බලන්න හරියයි




02. Buxinc - click here
03. Bux.to - click here
04. Seven dollar ptc - click here
05. Ten dollarbux - click here


Create a paypal account

Create a payza account

Vewe video

Create a paypal account

Verfy a paypal account

Create a payza account


Post a Comment

0 Comments